header logo
Vallibel FD
සයුරෙන් එතෙර
නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයෙන් පිටුවහල්කිරීමට රටවල් 5ක් එක්වෙයි

Mobitel 1278

යුරෝපා සංගමයට අයත් රටවල නීත්‍යානුකූල පදිංචි බලපත්‍ර නොමැතිව රැඳි සිටින සංක්‍රමණිකයන්ව එම සංගමයට අයත් නොවන රටවල් වෙත පිටුවහල් කිරිම සඳහාවන සාකච්ඡාවක් ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්ත නියෝජිතයන් අතර පවත්වා තිබේ.

'Group of Five' ලෙසින් එක්ව අදාළ රටවල් මෙම සාකච්ඡාව ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී පවත්වා ඇත.

නීත්‍යානුකූල පදිංචි බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන්ව පිටුවහල් කිරීම සඳහා, එම සංගමයට අයත් නොවන රටවල් සමග මෙම වසරේදීම ගිවිසුමකට එළැඹීමටද මෙහිදී තීරණය කර තිබේ.

සංක්‍රමණය අවම කිරීම සඳහා යුරෝපීය රටවල් දරන නවතම උත්සාහය ලෙස, සංක්‍රමණිකයන් ආපසු යැවීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අයත් නොවන රටක් සමග ගිවිසුමකට එළඹීමට අදාළ මූලික පියවරයන්ද මෙහිදී අධ්‍යනය කර ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමේ මධ්‍යස්ථාන සඳහා සත්කාරකත්වය දක්වනු ඇතැයි අපේක්ෂා කරන රටවල නම් හෙළි නොකළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ට් පවසා ඇත්තේ, මෙම වසර ඇතුළත අදාළ තෙවැනි පාර්ශ්වීය රටවල් සමග අදාළ එකඟතාවට පැමිණීමට බලාපොරොත්තු වන බවය.

පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ විදේශයන්හි මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට අවසර දීම ඇතුළත් සංක්‍රමණික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා යුරෝපීය පාර්ලිමේන්තුවේද අනුමැතිය මේ වනවිට හිමි ඇත.

කෙසේ වෙතත් මෙම පියවර හරහා සරණාගතභාවය පතන්නන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් පළුදු විය හැකි බවට විවේචකයෝ පෙන්වා දෙති.

මෙම නියෝජිත පිරිසගේ මීළඟ හමුව මෙම මස අගදී ජර්මනියේ මියුනිච්හිදී පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්