header logo
SLIC
උණුසුම් පුවත්
නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීම මෙට්‍රෝ බස් සේවයේ මූලික අරමුණයි - ජනපති ලේකම්

Mobitel 1278

නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරිම මෙට්‍රෝ බස් සේවයේ මුලික අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරිම අද (04) පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා,

"ඇත්තටම අපි මේ කරන්නේ අලුත් බස් ගෙනල්ලා හඳුන්වාදීමක් නෙමෙයි. ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුළ තියෙනවා. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. අපි හදන්නේ අලුත් සංස්කෘතියක්, ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුළ ඔබට සැප පහසු බස් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබ ගැන හිතන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ ඔබට මනුෂ්‍යයෝ කියලා සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ යන්න ප්‍රියමනාප බස් එකක් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබේ ගමනේ ආරක්ෂාව ලැබෙනවා. ඉතිං අපි ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ තනි පුද්ගලයෙක් එළවගෙන යන කාර් රථ දහස් ගාණක අයත් මේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතියේ අවසානය."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්