header logo
SLIC
උණුසුම් පුවත්
මහකන්නයේ වගා කටයුතු ගැන අවසන් තීන්දුව ලබන 18 වැනිදා

Mobitel 1278

මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශය සමග සාකච්ඡා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ගන්න තීරණ මත ලබන 18 වැනිදා සියලු පාර්ශ්වය සහභාගී කරවාගෙන මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බව  හෙතෙම කීය.

මීට පෙර වාරිමාර්ගය අංශය සහ කෘෂිකර්ම අංශය අතර සාකච්ඡා කර මහකන්නයේ වගා කටයුතු සිදුකිරීමට අදාළ වැඩසටහන් සංවිධාන කරගන්නා ලදී.

කෙසේවෙතත් මෙවර මෙරටට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් මෙම සාකච්ඡා සඳහා කාලගුණික අංශය ද සහභාගී කරගැනීමට කටයුතු කරන බව  ඩී.පී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

"අපි දැනට මේ මසේ 8 වැනිදා සියලුම අංශ එකතුවෙලා කොහොමද අපේ ඊළඟ වගා කන්නය සංවිධානය කරන්නේ කියන අපේ මූලික සාකච්ඡාව පවත්වලා, මේ මාසේ 18 වැනිදා පේරාදෙණියේදී රැස්වෙනවා. අපගේ වෝටර් පැනල් එක. ඒ කියන්නේ, සියලුම පාර්ශ්වයන් ගොවී මහත්ම මහත්මීන්, විශේෂයෙන් මහවැලි කලාප එකතු කරගෙන අවසාන තීන්දුව ගන්නවා. අපි කොහොමද ඊළඟ වගාකන්නයේ වී වගාව ආරම්භ කරන්නේ කියලා. අනෙකුත් භෝග කොහොමද වගා කරන්නේ? ජලය ලබා දෙන්නේ කොහොමද කියන සියලු තීන්දු ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්