
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තුවේ නිලධාරීන් අද (03) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි.
අදාළ පැමිණිල්ලේ විමර්ශනවලට අදාළ ලිපි ලේඛන රැගෙන පාර්ලිමේන්තු නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වෙයි.

















































