
හෙට (01) දිනයේ දී උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (01) දිනය දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නිවේදනය පහතින්

















































