header logo
SLIC
උණුසුම් පුවත්
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් ගැන GMOA වෙතින් චෝදනා
2h ago
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් ගැන GMOA වෙතින් චෝදනා
Mobitel 1278

වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කරමින් වෛද්‍ය සේවාව හා නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ උත්සාහයක් සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර තිබේ.

එම සංගමය සඳහන් කරනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරීමේ දේශපාලන ක්‍රියාකාරකමක් මේ වන විට නිර්මාණය වී ඇති බවය.

රටේ පැවැති ආර්ථික, සමාජ හා දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ගැටලුවක් වූ බවත් එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සංගම් ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවත් පත් කළ බවත් පෙන්වා දෙන එම සංගමය එහිදි සියලුම කාණ්ඩ රට තුළ රඳවා ගැනීම සඳහා "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට එකඟ වූ බවද සඳහන් කර තිබේ.

ඒ අනුව 2026 අයවැය තෙවනවර කියවීමේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික වූ බවත් එම සංගමය සඳහන් කළේය.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් එමගින් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ඒ අනුව එක් කාණ්ඩයක් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී සත්කාර සේවාට සිදුවිය හැකි බලපෑම සලකා එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බවද රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ඔවුන් පවසනුයේ මේ සම්බන්ධව තම වාචික හා ලිඛිත අදහස් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවත් එම සංගමය විසින් කමිටු වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද මෙතෙක් එය ලබා දී නොමැති බවය.

මේ හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සුදුසු තීරණ ගැනීම සඳහා සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි රැස්වීමක් පසුගිය 28 වැනිදා පැවති බවත් ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටු හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට නියමිතව ඇති බවත් එම සංගමය සඳහන් කර තිබේ.

ඒ අනුව හෙට දිනයේදී මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගනිමින් එකමුතුව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව සේවය කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සේවය බිහි කිරීම සඳහා ගත යුතු ඉදිරි තීරණාත්මක පියවරන් මෙම සාකච්ඡාවේදී ගන්නා බවය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව