header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා - කැනඩා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
3h ago
ශ්‍රී ලංකා - කැනඩා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
Mobitel 1278

ශ්‍රී ලංකාවේ කැනඩා රජයේ මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් මහත්මිය, දේශපාලන සහ වෙළඳ කටයුතු උපදේශිකා ග්වෙන් ටෙමෙල් මහත්මිය වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

එමෙන්ම වරාය ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් වරාය ප්‍රජා පද්ධතිය, නාවික සේවා සහ තොරතුරු හුවමාරු පද්ධතිය වැනි පද්ධති සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ගැන ද සාකච්ඡා කරන ලදී.

කැනේඩියානු මහකොමසාරිස්තුමිය කොළඹ වරායේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්තාය.

බලශක්ති කේෂ්ත්‍රයේ සංවර්ධන කටයුතු ගැන විමසා සිටි එතුමිය ත්‍රිකුණාමලය තෙල් ගබඩා පහසුකම් පිළිබඳව ද අවධානය යොමු කළාය.

එහිදී අමාත්‍යවරයා පිළිතුරු දෙමින්, ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි 61 අතරින් ටැංකි 24ක්ම නැවත භාවිතයට ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සහ නාවික ඉන්ධන සැපයීමේ පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය.

එමෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සූර්යබල ශක්ති උත්පාදනය සහ බැටරි බලශක්ති ගබඩා කිරීමේ ක්‍රමවේද හඳුන්වා දෙමින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද ප්‍රකාශ කළේය.

මෙහිදී මහකොමසාරිස්වරිය විසින් මෙරට වරාය සහ ගුවන්සේවා කේෂ්‍ත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම, පුහුණුව සහ නවීන උපකරණ ලබා දීම සම්බන්ධයෙන් කැනඩාවේ සහාය ලබා දීමට එකඟතාව පළ කළාය.

තවද මෙරට සමඟ ආයෝජන සහ වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ද කැනඩාව සූදානම් බව ඇය එහිදී අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර සිටියාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්