header logo
SLIC
උණුසුම් පුවත්
විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි
48m ago
විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි
Mobitel 1278

ආපදාවට ලක්වූවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරමින් සිටින අතර, මෙම අවස්ථාවේදී බාහිර රටවල ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආපදා අවස්ථාවලදී විදේශීය රටවල් ආධාර ලබා දීමට ඉදිරිපත් වීම සාමාන්‍යය වුවද, නේපාලයේ ආරක්ෂක අංශ මේ වන විටත් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලොක් බහදූර් චෙත්‍රි මහතා සඳහන් කර ඇත.

එම නිසා දැනට එවැනි බාහිර ආධාර අවශ්‍ය නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, නේපාල මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව සහ බංග්ලාදේශය යන රටවල් තම සෙවීමේ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නේපාලයට එවීම සඳහා අවසර ඉල්ලා සිටි බවය.

ආපදාවට ලක්වූ චීන සීමාවට ආසන්න රාසුවා (Rasuwa) දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, විදේශිකයන් සිය ගණනක් අතුරුදන්ව සිටී.

මෙසේ අතුරුදන්වූවන් අතර දකුණු කොරියානු ජාතිකයින්ද සිටින බැවින් දකුණු කොරියාව දැනටමත් හදිසි ප්‍රතිචාර දක්වන කණ්ඩායමක් නේපාලයට යවා ඇති අතර තවත් ආපදා සහන කණ්ඩායමක් එවීම සඳහා සූදානමින් සිටී.

දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ නේපාලය තවමත් විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් භාරගැනීමට සූදානම් නැති බව දැනුම් දී ඇති නමුත්, තම ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සඳහා යෙදවීමට නේපාල රජය සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්