header logo
SLIC
උණුසුම් පුවත්
බස් ලලිත්ගේ පැටිකිරිය පොලීසියෙන් එළියට
51m ago
බස් ලලිත්ගේ පැටිකිරිය පොලීසියෙන් එළියට

ඩුබායි හි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැත්තා සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ 2025 වසරේ ඔක්තෝබර් 25 වෙනිදා පොලිස්පතිවරයා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක වෙමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම හා ඊට තැත්කිරීම, බරපතළ තුවාල සිදුකිරීම, කප්පම් ගැනීම් සහ දේපළ ගිනි තැබීම් ඇතුළු බරපතළ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සැකකරු දැනට මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් භාරයේ රඳවා ගැනීමේ නියෝග මත ඉදිරි විමර්ශන සඳහා යොමුකර ඇති අතර, ඔහුගේ අනීතික දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 42ක් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇති බවය.

මේ අතර රතු නිවේදන සහිත තවත් සැකකරුවන් 109දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව රතු නිවේදන නොමැතිව සිටි සැකකරුවන් 38දෙනෙකු ද මේ වන විටත් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ ද තවත් සැකකරුවන් කිහිපදෙනෙකු ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ඒ මහතා පැවසීය.

පසුගිය වසර තුන තුළ පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 3,878ක දේපළ රජය සතු කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, 2024 වසරේදී රුපියල් මිලියන 1,549ක දේපළ රජය සතු කරගෙන අවසන් කර ඇති අතර, 2025 වසරේදී තවත් මිලියන 1,549ක දේපළ සහ 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ මිලියන 839ක දේපළ රජය සතු කරගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම සියලු දේපළ මහාධිකරණයේ විභාග වන නඩුවලින් අනතුරුව අක්‍රිය කර සම්පූර්ණයෙන්ම රජය සතු කර ගැනීමට නියමිත බවය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...