header logo
SLIC
උණුසුම් පුවත්
ෆොන්සේකා වෙනුවෙන් ටිරාන් අදත් ජනපති හමුවෙලා
May 16, 201211:36 AM
ෆොන්සේකා වෙනුවෙන් ටිරාන් අදත් ජනපති හමුවෙලා
Mobitel 1278

අද පෙරවරුවේදී ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවී ඇති අතර එහිදී ෆොන්සේකා නිදහස්කිරීමට අදාළව බොහෝ දේ සාකච්ඡා කෙරුණු බව සඳහන් වේ.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වගද හින්දුපුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා ඊයේ අද දෙරණට කියා සිටියේය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විමසා බැලීමට තමන්ට සිත්වූයේ ඒ නිසා යයිද හෙතෙම කියා සිටියේය.

බන්ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බවද හින්දුපුවත්පත අද මුල්වරට නිල වශයෙන් අනාවරණය කිරීමෙන් පසු අද දෙරණ හා එක්වෙමින් රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේය.

පෙරේදා(14) පැවැති ගෝඨාස් වෝර්කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ පැවැත්වූ කෙටි පිළිසඳරකදී ජනාධිපතිවරයා තමන් සමග එය පැවසූ බව ද හින්දුපුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා සහ මෙරට නියෝජිතයා සිහිපත් කළේය.

එහිදීප්‍රශ්නයක් නෑ.මං ටිරාන් අලස් එනකල් ඉන්නේ..ඔහු ආවම කතා කරලා මම නිදහස් කරනවායයි ජනාධිපතිවරයා කියා සිටි වගත්,එහිදී තමන් එක වර පුදුමයට පත් වූ බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2010 වසරේ පෙබරවාරි මස 09 වැනිදා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆොන්සේකා මහතාට චෝදනා කිහිපයකට යුද අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් වරදකරු කොට සිරදඬුවම් නියම කෙරුණි.

ඔහුට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන බව අද දෙරණ පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මුල් වරට අනාවරණය කරන ලදී. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ විදේශගතව සිටි ටිරාන් අලස් මහතා ඊයේ පස්වරුවේ යළි දිවයිනට පැමිණි අතර අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග මෙසේ සාකච්ඡාවට එක්වී තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්