විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් 20ක් මාට්ටු

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් 20ක් මාට්ටු

August 10, 2026   10:46 am

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 20දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) දිනට වාර්තාවට අනුව, දින වරෙන්තුකරුවන් 231ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 116ක් බව සඳහන් වෙයි.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,