විමල්ගේ සහෝදරයා අධිකරණයට
July 28, 2026 09:49 am
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද (28) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඒ අනුව ඔහුව අද දිනයේ ඇප නියෝගයක් සම්බන්ධයෙන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
