මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට
July 28, 2026 11:46 am
මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.
සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ඒ බව පැවසීය.
ඒ අනුව ප්‍රාදේශික 46කදී සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන ඇත.
