හෙටත් ප්රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
July 13, 2026 05:38 pm
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්රිකුණාමලය සහ මොනරාගල දිස්ත්රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්රිකුණාමලය සහ මොනරාගල දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කල යුතු' මට්ටමක පැවතිය හැකියි.
