අලි තිබහක්... July 13, 2026 06:12 pm හබරණ, ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත්කන්ද නඩත්තු දුම්රිය අංගනය අසල අතහැර දමා තිබෙන නල ළිඳකින් තරගෙට වතුර බොන වනඅලි රංචුවක් සෆාරි ජිප් රථ රියදුරෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි. ඡායාරූප - රසංග නිරෝෂන්