header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සසිඳුව සොයා ආ මාරයා - අයියට බරපතළයි
Jul 02, 202611:12 AM
සසිඳුව සොයා ආ මාරයා - අයියට බරපතළයි
Mobitel 1278

ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් එකම පවුලේ බාල සොහොයුරා මරණයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ වැඩිමල් සොහොයුරා කොළඹ ජාතික රෝහලට අද (02) අලුයම ඇතුළත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් ආණමඩුව නගරයේ පැවති පොසොන් කලාපය නැරඹීමට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දී තිබුණි.

යතුරුපැදියේ අධික වේගයත් සමඟ පාලනයෙන් ගිලිහී ගොස් කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ දෙක යා කරන පාලමට නුදුරින් ඇළ මාර්ගයකට ඇද වැටී මෙම අනතුර සිදුව තිබුණි.

පොලීසිය පවසන්නේ, අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පදවා ඇත්තේ 19 හැවිරිදි සසිඳු ලක්ෂාන් නැමති තරුණයා බවත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන පසිඳු ලක්ෂාන් යතුරුපැදියේ පසුපස ගමන් කර ඇති බවත්ය.

සසිඳු මියගොස් ඇත්තේ රිය අනතුරින් නොවන අතර, ඔහු අනපේක්ෂිතව මුහුණදුන් වෙනත් අනතුරක් මරණයට හේතුව වී ඇති බව පසුව අනාවරණය වුණි.

අනතුරින් පසුව සසිඳු මහත් වෙහෙසක් දරා අනතුර සිදුවු ස්ථානයෙන් නැඟිට අඩි කිහිපයක් ඇවිද ගොස් ඇති අතර, ඔහු කළුවරේ ඇවිද ගොස් ඇත්තේ, කච්චිමඩුව ජලාශයට ජලය ගලායන ගැඹුරු ඇළ මාර්ගය දෙසටය.

එහිදී එක්වරම ඔහු ඇළ මාර්ගයට ඇද වැටී ඇති අතර, පසුව ඔහුගේ සිරුර ජලයේ තිබී සොයාගෙන තිබුණි.

සසිඳුව කඩිනමින් පුත්තලම රෝහලට ඇතුළත් කළ ද ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මේ අතර වැඩිමල් සහෝදරයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර බරපතළ ශරීර අභ්‍යන්තර හානි හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana