වෙසක් අසිරිය මවන කොළඹ තොරණ May 30, 2026 11:31 am සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවරත් කොළඹ නගරය සහ තදාසන්න ප්රදේශ රැසක අලංකාර වෙසක් කලාප සහ තොරණ ඉදි කර තිබේ.