header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය
May 19, 202603:55 PM
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය
Mobitel 1278

කීර්තිමත් හරිත තේ වර්ගයක් වන "ඩ්‍රැගන් වෙල්" (Dragon Well) යනුවෙන්ද හැඳින්වෙන ලොන්ජින් (Longjing)යනු චීනයේ හැංජෝ (Hangzhou) ප්‍රදේශයේ කඳුකරයේ වගා කරන, ලොව පුරා ඉතා ප්‍රසිද්ධ සහ ඉහළම ගෞරවයක් ලබන හරිත තේ වර්ගයකි.

මෙම තේ සඳහා වසරේ මුල්ම අස්වැන්න නෙළනු ලබන්නේ මාර්තු මැද සහ අප්‍රේල් මුල කාලය තුළ බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

මෙම කාලයේ නෙළන ළපටි තේ දළු "මින්ග්කියෑන්" (mingqian) ලෙස හඳුන්වයි.

මෙම මුල්ම අස්වැන්නෙන් ලබාගන්නා ඉතා ගුණාත්මක තේ ග්‍රෑම් 500ක් ඩොලර් 4,400 ක් චීන යුවාන් 30,000 ක් තරම් ඉහළ මිලකට අලෙවි වේ.

මීදුම් සහිත වැස්ස සහ මෘදු හිරු එළිය මෙම තේ දළුවල නියම රසය ලබා ගැනීමට උදවු වන නමුත්, දේශගුණික විපර්යාස නිසා වර්තමානය වන විට මෙම අස්වනු කාලය නිවැරදිව තීරණය කිරීම අපහසු වී ඇති බවද සඳහන් වෙයි.

මේ අතර සාම්ප්‍රදායික ක්‍රමයට අනුව, නෙළාගත් තේ දළු සෙල්සියස් අංශක 200 කට වඩා රත්කළ විශාල තාච්චිවල දමා අත් ආවරණ රහිතව, හිස් දෑතින්ම පෙරළමින් සකස් කරනු ලබයි.

මේ සඳහා දැන් බොහෝ දෙනා යන්ත්‍ර සූත්‍ර භාවිතා කළද, පදම් කරන පදම සහ තේවල නියම සුවඳ මෙන්ම රසය රැකගත හැක්කේ දෑතින්ම කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් පමණක් බව ප්‍රවීණ තේ නිෂ්පාදකයෝ පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ලොන්ජින් තේ සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා වෙනත් ප්‍රදේශවල වගා කරන බාල තේ වර්ග මේ නමින් විකිණීමේ වංචා සිදු වේ.

මේ නිසා රජය විසින් නියමිත ප්‍රදේශයේ වගා කරන තේ සඳහා පමණක් QR කේත සහිත විශේෂ සහතික කිරීමේ ස්ටිකර් නිකුත් කරයි.

රසය සහ අනාගතය

ලොන්ජින් තේ වල රසය ඉතා මෘදු බවින් යුක්ත බව සඳහන් වෙයි.

එය අනෙක් තේ මෙන් ක්ෂණිකව තද රසක් නොදෙන අතර, සන්සුන්ව රස විඳින විට එහි ඇති සියුම් මල් සුවඳ සහ පැණිරස ගතිය දැනෙන්නට ගන්නා තේ වර්ගයකි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ