ජනපති මහරගම මැයි රැලියට එක්වෙයි 

ජනපති මහරගම මැයි රැලියට එක්වෙයි 

May 1, 2026   05:49 pm

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. 

ඒ, අද (01) පෙවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් මැයි රැලියට සහභාගීවීමෙන් අනතුරුවය.

ජාතික ජනබලවේගය විසින් මෙවර දිස්ත්‍රික්ක 21ක මැයි දින රැලි සංවිධාන කර තිබේ.