අමෙරිකාවේ උසස් පාසලක පිහි ඇනුමකින් 6දෙනෙකුට තුවාල
May 1, 2026 04:35 pm
අමෙරිකාවේ වොෂින්ටන් හි උසස් පාසලක සිදු වූ පිහි ඇනුමකින් 6දෙනෙකු තුවාල ලබා තිබේ.
එම පාසලේ සිසුවෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම පිහි ප්‍රහාරයට ලක් වූ සිසුන් 05දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.
සැකකාර සිසුවා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේදී ඔහුද තුවාල ලබා ඇති බව වේ.
