නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්

April 2, 2026   04:18 pm

සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වෙත ලිපියක් යොමු කර තිබේ.

කරුණු 19කින් යුතුව අදාළ ලිපිය යොමු කර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, අදාළ නිලධාරියා රජයට සැලකිය යුතු ආදායමක් ලබාදෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට බලපෑම් එල්ල කරමින් සිටින බවය.

ජනාධිපතිවරයා වෙත යොමු කර ලිපිය පහතින්,