අමෙරිකානු ජනාධිපති ජාතිය අමතයි
April 2, 2026 06:35 am
ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරයි.
අමෙරිකානු වේලාවෙන් රාත්රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළේය.
ඉරානය සමග පවතින යුද්ධයේ නවතම තත්ත්වය පිළිබඳව මෙහිදි අමෙරිකානු ජනාධිපතිවරයා සිය අදහස් පල කරනු ඇති බව විදෙස් විචාරකයින් පවසයි.
