මයිකල් බී. ජෝර්ඩන් හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානය දිනා ගනී
March 16, 2026 08:21 am
2026 ඔස්කාර් සම්මාන උළෙලේදී මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.
ඒ "සිනර්ස්" (Sinners) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ විශිෂ්ට භූමිකාව වෙනුවෙනි.
