header logo
SLIC
ක්‍රීඩා
යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට
Mar 15, 202611:19 AM
යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට
EDEX

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගය සඳහා ක්‍රීඩා කරන ඉරාක කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙය කල් දමන ලෙස කණ්ඩායම් පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉරාක කණ්ඩායම මාර්තු 31 වන දින මොන්ටෙරේහිදී බොලිවියාව හෝ සුරිනේම් කණ්ඩායම සමඟ තරග කරනු ඇත.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට