header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්
Mar 14, 202602:53 PM
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්
Mobitel 1278

ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්‍ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මාළිගාතැන්න මංසන්දියේ සිට 11 කණුව මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

බංකොලොත් රට මේ වනවිට ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව ද ඔහු කීය.

"රට ස්ථාවර කරමින් ලෝක ආර්ථිකය අභියෝගයන්ටද මුහුණ දෙමින් ඉලක්කගත වැඩ පිළිවෙලක් තුලින් රට ඉදිරියට ගෙනයනවා. ආර්ථික වර්ධන වේගය අනුව සියලු ක්‍ෂේත්‍රවලින් ඉදිරියට ගොස් තිබෙනවා.

ඒ අතරතුර පසුගියදා ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් කෝටි ලක්‍ෂයකට වැඩි පාඩුවක් අපේ රටට සිද්ධවුණා. රටේ සංවර්ධනයට යොදන්න තිබූ සල්ලි එම හානි වෙනුවෙන් යොදවන්න වෙලා තියෙනවා. දැනටමත් දිට්වාවලින් හානිවූ විශාල ප්‍රමාණයකට වන්දි ගෙවීම් සිදු කරමින් රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ලෝකය පිළිබඳ අවබෝධයෙන් හා වංචා දූෂණ නැතිව, මහජන මුදල් නාස්තියෙන් තොරව, පෞද්ගලික වරප්‍රසාද කප්පාදු කර ගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’රටේ ජනතාවට ලබාදෙන්න අපි රජයක් විදියට කැපවෙනවා."

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ වැඩ කටයුතු අද (14) ආරම්භ කෙරුණි.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට අනුව (i-Road Project) ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක් සංවර්ධනය කරනු ඇත.

බදුල්ල - මොණරාගල (A-22) ප්‍රධාන මාර්ගයට සහ පුස්සැල්ලාව මාර්ගයට කඩිනමින් ප්‍රවේශය ලබාගත හැකි මෙම 11 කණුව මඩුගහපිටිය මාර්ගය සංවර්ධනයට රුපියල් ලක්‍ෂ 600 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් තරගකාරී විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් දේශීය ඉදිකිරීම් ආයතන මගින් මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි