header logo
SLIC
උණුසුම් පුවත්
බහරේන් සහ කුවේට් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂ දැනුම්දීමක්
Feb 28, 202609:56 PM
බහරේන් සහ කුවේට් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂ දැනුම්දීමක්
EDEX

බහරේන් රාජ්‍යයේ සහ කුවේට් රාජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට එම තානාපති කාර්යාල කටයුතු කර තිබේ.

ඒ අනව බහරේනයේ සහ කුවේට් රාජ්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් එරට රජයන් විසින් නිකුත් කරන ආරක්ෂිත උපදෙස් සහ අනතුරු ඇඟවීම් සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් සුරක්ෂිතව සිටින ලෙසත් තානාපති කාර්යාල ඉල්ලීමක් කර තිබේ.

තවද අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකී සිටින ලෙසත් තමන්ගේ ජංගම දුරකථන නිසි පරිදි සැමවිටම ආරෝපණය කර තබා ගන්නා ලෙසත් එම තානාපති කාර්යාල එරට වෙසෙන ලාංකිකයින්ට දැනුම් දී ඇත.

එමෙන්ම හදිසි අවස්ථාවක් වේ නම් තානාපති කාර්යාලය හරහා සම්බන්ධ වන ලෙසත් දෙරටේ පිහිටි තානාපති කාර්යාල එරටවල්වල වෙසෙන ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හදිසි අවස්ථාවකදි බහරේන් තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමට

දුරකථන සහ WhatsApp:33530290

ජී.එම්.ඩී. තරංගිකා මහත්මිය Attaché – (+973) 3597 0290/(+973) 3510 6301

ගෝතමී මහත්මිය, කම්කරු නිලධාරිනී – (+973) 3371 2875

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වීමට

+965 65845646 (වට්ස්ඇප් පහසුකම් සහිත)
+965 66503544 (වට්ස්ඇප් පහසුකම් සහිත)
+965 25354611 (ස්ථාවර ඇමතුම් පමණි)

එලෙසම හදිසි අවස්ථාවන් හිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වීම සඳහා +94 71 980 2822 (වට්සප්) 1989

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට