කාසියේ වාසිය දිනූ කැනඩාව ප්රථමයෙන් පන්දු යවයි
February 9, 2026 06:52 pm
2026, විස්සයි විස්ස ලෝක කුසාලන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව සහ කැනඩාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.
