header logo
SLIC
ක්‍රීඩා
සිම්බාබ්වේට කඩුලු 08ක ජයක්
Feb 09, 202606:25 PM
සිම්බාබ්වේට කඩුලු 08ක ජයක්
EDEX

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම‌ සමත්විය.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 103කි.

එහිදී විනායක් ෂුක්ලා ලකුණු 28 සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී රිචඩ් නග්ර්වා, බ්ලෙසිං මුසර්බනි සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු තුන බැගින් දවාගත්තහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 104ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම‌ පන්දුවාර 13.3ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.

එහිදී බ්‍රයින් බෙනට් ලකුණු 48ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 31ක් රැස්කළහ.

පන්දුයැවීමේදී සුෆ්යන් මෙහෙමූඩ් කඩුලු දෙකක් දවාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

එහිදී ඔවුන් ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන ඇත්තේ, 2.702ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි.

දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන ඇති අතර එහිදී ඔවුන් රඳවාගෙන ඇති දළ ලකුණු වේගය 1.000කි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට