මේ වසරේ පැවැත්වෙන විභාග දින ගැන දැනුම්දීමක්

මේ වසරේ පැවැත්වෙන විභාග දින ගැන දැනුම්දීමක්

January 9, 2026   10:18 pm

මේ වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතය.

මේ වසරේ පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය - 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.

විභාග පැවැත්වෙන දින පහතින් දැක්වේ.