විදේශ ඇමති විජිත ඩකා නුවර බලා පිටත්ව යයි

විදේශ ඇමති විජිත ඩකා නුවර බලා පිටත්ව යයි

December 31, 2025   08:58 am

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ ඩකා නුවර බලා පිටව ගොස් තිබේ.

ඒ, බංග්ලාදේශයේ හිටපු අගමැති ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ය.