නිජබිම් වෙත...

නිජබිම් වෙත...

December 31, 2025   10:25 am

පසුගියදා ඇතිවු මහා ගංවතුරට කොටු වී සිටි වනඅලි රංචුවක් ගොඩබිම් සොයා ගමන් කරන අපූරු දසුන් පෙළක් ඩ්‍රෝන කැමරාවේ මෙලෙස සටහන් වුණි.

වනඅලින් 13 දෙනෙකු පමණ සිටින මෙම රංචුව පල්ලිය, ගොඩැල්ල මලල් ඈරු ප්‍රදේශයේදී ගංවතුර වැඩිවෙන විට සෝමාවතිය රක්ෂිත කලාපයට ආසන්න භූමිවල රැඳී සිට මෙලෙස නිජබිම් කරා නැවත ගමන් කරමින් සිටී.

ඡායාරූපය -  අසේල ධර්මවංශ