මාධ්‍ය නිදහස මර්දනය කිරීම ගැන සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්
December 26, 2025 04:30 pm
ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව සර්වජන බලයය සිය විරෝධය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
සර්වජන බලය මහලේකම් රන්ජන් සෙනවිරත්න මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ.
Letter to President on Media - Sinhala_Final by poornima
මේ අතර විද්‍යුත් විකාශකයින්ගේ සංගමයද මේ සම්බන්ධව ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියද පහතින්,
විද්‍යුත් විකාශකයින්ගේ ලිපිය by poornima
