ඉන්දීය විදේශ කටයුතු ඇමති සහභාගී වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි

ඉන්දීය විදේශ කටයුතු ඇමති සහභාගී වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි

December 23, 2025   10:33 am

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත් වේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.