දුම්රිය පිලී පැනීමක් December 23, 2025 09:51 am කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබේ. කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.