යාල්දේවී නැවතත් - උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි

යාල්දේවී නැවතත් - උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘතයි

December 22, 2025   03:58 pm

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇත.

එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා තිබේ.