රඹුක්කන ප්‍රදේශයේ නායයෑමක්

රඹුක්කන ප්‍රදේශයේ නායයෑමක්

December 1, 2025   10:13 am

රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ නායයෑමක් අද දෙරණට වාර්තා වේ.

එම ප්‍රදේශයෙන් ගමන් කරන පිරිස මේ පිළිබඳව වඩාත් අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙන අතර නායයෑම සිදුවු ස්ථානයේ දර්ශන පෙළක් මෙලෙස අද දෙරණට ලැබී තිබේ.