භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට

November 17, 2025   10:19 am

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් ඒ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවටගත් සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Media Releases 2025 - 126 - Copy-1 by poornima