header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්
Nov 12, 202512:11 PM
පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්
Mobitel 1278

මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.

"වැලිගම වින්ට්" නමින් හැඳින්වෙන මෙම රෝගය "රේන්ද මකුණා" යන නාමයෙන්ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්ය.

දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,250ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.

"මෙම රෝගය නිසා මුළු දකුණු පළාතෙම තියෙන පොල් වගාවට අති බරපතළ රෝග තත්ත්වයක් මේ ඇති වෙලා තියෙන්නේ. මේක දැන් අවුරුදු 15ක් තිස්සේ තියෙනවා මේ ප්‍රදේශයේ. නමුත් දැන් එ්ක රට ඇතුළට බෝවීම වළක්වන්න පුළුවන්කම ලැබිලා තිබිලා වුණාට, නමුත් දකුණු ප්‍රදේශයේ මේ රෝගය බරපතළ විදියට පවතිනවා. ඉතින් මේ රෝගය හැදුනහම ගසක් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ඇතුළත ගස කුණු වෙනවා කියන්නේ ඒ ඵලදාව නැති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගස මැරිලා යන තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒකට වඩා බරපතළ තත්ත්වය වෙන්නේ මේ රෝගය ගහකට හැදුනහම ඒ ගහෙන් තව ගස්වලට බෝ වෙනවා. කුඩා කෘමියෙක් විසින් මේ විසබීජය එක ගහකින් තව ගසකට පතුරවනවා. ඉතින් මේක පැතිරී යන බරපතළ රෝගී තත්ත්වයක්. ගස් මේ වෙනකොට තුන් ලක්ෂ විසිපන් දහසක් විතර කපා දමලා තියෙනවා. නමුත් තවත් ඉතිරි වෙච්ච ගස් තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ. දිස්ත්‍රික්කයේ රෝගය හැදුන ගස් 6,250ක් විතර තියෙනවා. එයින් ගස් 5,000ක් කපලා දාන්න තීරණය කළා."

මෙම රෝගය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙලෙස පොල්ගස් විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝගය ඉන්දුනිසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බව සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana