21 රැලියට විමල්ගේ පක්ෂය නෑ

21 රැලියට විමල්ගේ පක්ෂය නෑ

November 8, 2025   04:01 pm

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.

එම නිවේදනය පහතින්,

Jnp Letter by poornima