බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට October 14, 2025 12:34 pm අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි.