header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ජනපති අරමුදලෙන් මාසිකව ශිෂ්‍යාධාර
Sep 29, 202505:05 PM
විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ජනපති අරමුදලෙන් මාසිකව ශිෂ්‍යාධාර
Mobitel 1278

ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන ජනතාවට ලබාදිමේ වැඩසටහන පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"නව රජය පත්වීමෙන් පසු සිදුවුණු දේශපාලන පරිවර්තනයේ කොටසක් විදිහට තමයි ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ජනාධිපති අරමුදල කියලා කියන්නේ ජනතාවගේ අයිතියක් වෙන්න ඕනි දෙයක්. ඒක වරප්‍රසාදයක් නෙවෙයි. දැන් අපි දකිනවා ඒක ක්‍රමානුකූලව ජනතාවගේ අයිතියක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. නමුත් පසුගිය සමයේ මේ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව ඇතුළු විවිධ තැන්වල කතා කලා. දැන් ඒ යුගය අවසන්. ජනතාවාදී පාලනයක් ඇතිවෙලා තියෙන මේ මොහොතේ අපි දකිනවා ජනතාවට විවිධ ප්‍රතිලාභ ලැබෙන අවස්ථා නිර්මාණය වෙලා තිබෙනවා.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව ලබන දරුවන්ට මාසිකව රුපියල් 5000,7000 හා 8000 වැනි මුදල් ලබාදීම ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම විදෙස් රැකියාවට ගිහින් ඒ රැකියා ස්ථානයේ විවිධ කරදර, හිරිහැර නම්, වැටුප නිසි පරිදි ලැබෙන්නේ නැත්නම් ඒ පවුලට ප්‍රශ්න ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ පවුල අඩපණ වෙනවා. එවැනි අවස්ථාවල ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කිසිසේත්ම කඩාකප්පල් වෙන්න දෙන්න බෑ. යම් කිසි ආපදාවක්, අනතුරක් හෝ සිරගතවීමක් වෙන්න පුළුවන්.

ඒ වගේ විවිධ අවස්ථාවලදී ළමයින්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය වුණු අවස්ථා තිබෙනවා. නමුත් මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒකට අවශ්‍ය පරිසරය දැන් සකස් වෙලා තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි 01 සිට. ඒ කියන්නේ 2025 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙනවා. යම් කිසි පුද්ගලයෙක් මේ වසරේ ජනවාරි 01 න් පසු මෙවැනි ගැටළුවකට මුහුණ දුන්නනම් ඔවුන්ගේ දරුවන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ රටට වැඩිවශයෙන් විදේශ විනිමය අරන් එන්නේ විදෙස්ගත ශ්‍රමිකයින්. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම කියන්නේ ඉතාම වටිනා දෙයක්."

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ