header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අනෝජන්ට ලබාදුන් නිදහස වෙනුවෙන් සෞදි රාජ්‍යයට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රසාදය
අනෝජන්ට ලබාදුන් නිදහස වෙනුවෙන් සෞදි රාජ්‍යයට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රසාදය
Mobitel 1278

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතාට එරෙහිව සෞදි අරාබි රාජධානියේ පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වා ගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටියි.

මෙම සාධනීය ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වී ඇත්තේ, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල් - අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් තීන්දුවෙන් අනතුරුවය.

ඒ අනුව, ඔක්තෝබර් 27 වැනිදා පැවති නඩු විභාගයේදී අදාළ නීතිමය ක්‍රියාපාටීන් යටතේ නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කෙරුණු අතර, කරන ලද විමර්ශන අවසන් වීමෙන් පසු එහි ඉදිරි කටයුතු නවතා නඩුව නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කර ඇත.

මේ සමඟම සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති අතර ඒවා තවදුරටත් බලාත්මක නොවේ.

මෙම නඩුව නිල වශයෙන් අවසන් වීම සහ සිවරාසා මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට සිදු කෙරෙමින් පවතින කටයුතු ඇතුළු නවතම ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (11) අමාත්‍යාංශයේදී සිවරාසා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසුණි.

මෙම ක්‍රියාවලිය පුරා ලබා දුන් සහයෝගීතාව සහ ඵලදායී මැදිහත්වීම සම්බන්ධයෙන් සෞදි අරාබි රාජධානියේ රජයට සහ අදාළ බලධාරීන්ට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි.

එමෙන්ම, සෞදි නීති විශේෂඥයන් සමඟ සම්බන්ධීකරණයෙන් නීතිමය සහාය ලබා දීමට රියාද් නුවරට ගොස් කටයුතු කළ ශ්‍රී ලාංකික නීති විශේෂඥයන්ගේ සාමූහික ප්‍රයත්නය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අඛණ්ඩව සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ද අමාත්‍යාංශය දැඩි ලෙස ඇගයීමට ලක් කර ඇත.

සෞදි අරාබියේ ස්වෛරීභාවය සහ අධිකරණ ක්‍රියාපටිපාටි වෙත පූර්ණ ගෞරවය දෙමින් අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් මෙම සාර්ථකත්වය අත්කර ගෙන තිබේ.

සිවරාසා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය කටයුතු සම්පූර්ණ කිරීම තහවුරු කර ගැනීම පිණිස, විදේශ කටයුතු අමාත්‍යාංශය රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරමින් සිටියි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුබ සාධනය, අභිමානය සහ යහපත සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස කැපවී සිටින අතර, ඉදිරියටත් සියලුම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල හරහා අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය අඛණ්ඩව ලබා දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

Open
MostRead
Mobitel 1278
VideoStories
 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි