header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද
Sep 27, 202502:30 PM
නා උයන ආරණ්‍ය සෙනසුනේ අපවත් වූ හිමිවරුන්ගේ භූමදාන පූජෝත්සවය අද
Mobitel 1278

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී අනතුරකට ලක්වීමෙන් අපවත් වී වදාළ හිමිවරුන්ගේ දේහ පිළිබඳ භූමදාන පූජෝත්සවය අද (27) පස්වරුවේ සිදුකෙරේ.

භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, සැදැහැවතුන් ඇතුළු විශාල පිරිසක් ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ සිටී.

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩාවැටී හිමිවරු 07 නමක් පසුගිය 24 වැනිදා අපවත් වූහ.

පූජ්‍ය රුමේනියාවේ ධම්මරන්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේෂි හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි යන භික්ෂූන් වහන්සේ මෙලෙස අපවත් වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ (26) රාත්‍රියේද, සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පෙරවරුවේද මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ අපවත් වූ භික්ෂූන් වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.

මේ අතර අපවත් වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු හිමිවරුන්ගේ දේහ එම හිමිවරුගේ ඥාතීන්ගේ ඉල්ලීම මත මහ කොමසාරිස් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් එම රටවල් වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

රුසියානු ජාතික භික්ෂුවගේ අවසන් කටයුතු මෙරටදී සිදුකිරීමට උන්වහන්සේගේ පාර්ශ්වයෙන් කැමැත්ත පළකිරීමත් සමග එම දේහය ඊයේ රාත්‍රියේ ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කෙරුණි.

ඒ අනුව අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ සහ රුසියානු ජාතික භික්ෂුවගේ දේහය භූමදානය අද ප.ව. 4ට පන්සියගම සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

MostRead
Mobitel 1278
VideoStories
අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි