header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ධුරයට සමුදුන් අගවිනිසුරුවරිය 45 වසරක මතක අවදි කරයි
Jul 25, 202504:20 PM
ධුරයට සමුදුන් අගවිනිසුරුවරිය 45 වසරක මතක අවදි කරයි
Mobitel 1278

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු තීන්දු ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවූ බව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (25) ප්‍රකාශ කළාය.

විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති චාරිතානුකූල සමූදීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරිය මේ බව කියා සිටියාය.

එහිදී අදහස් පළ කළ අගවිනිසුරුවරිය තමන් මීට වසර 45කට පමණ පෙර නීති ශිෂ්‍යාවක් ලෙස අලුත් කඩේ ප්‍රදේශයට පැමිණි බවත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක මෙන්ම අග්‍රවිනිශ්චකාර ධුරයටද පත්වීමට හැකි වූ බව සඳහන් කළාය.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48 වන අගවිනිසුරුවරිය ලෙස පත්වීමට තමාට හැකි වූ බවත් අගවිනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බවත් ඇය අවධාරණය කළාය.

විනිසුරුවරු අධිකරණයේ ආචාරධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බවත් ඇය සඳහන් කළාය.

මෙම සම්මතයන් ආරක්ෂා කිරීමට සියලු අධිකරණවල විනිසුරුවරු බැඳී සිටින බවත් ඇය කියා සිටියාය.

මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් නීති ක්ෂේත්‍රයට පිවිසෙන බවත් ඔවුන් විවිධ ගැටලුවලට මුහුණපාණ බවත් ඔවුන් නීතියේ ආචාරධර්ම හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා විනිසුරු මණ්ඩලයේ මෙන්ම නීතිඥ මණ්ඩලය ද අනෝන්‍ය සහයෝගයෙන් කටයුතු යූතු බවත් එම දෙපාර්ශවයේ සහයෝගය තමන්ට ලැබුණු බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් ප්‍රධාන නඩු තීන්දුවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වී ඇති බව සඳහන් කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඊට තමන්ද කොටස්කාරියක වීම ගැන ආඩම්බරයට පත්වන බවත් සඳහන් කර සිටියාය.

මෙම උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, මහ‍ෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරු, නීතිපති සහ ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය, ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු