පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

July 24, 2025   09:40 am

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ද අද පැවැත්වීමට නියමිත ය.