header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්
Jul 23, 202508:20 PM
වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්
Mobitel 1278

ජාත්‍යන්තර මට්ටමේ ටෙනිස් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය.

වොෂින්ටන් විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයක් ජයග්‍රහණය කරමින් ඇය මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළාය.

මේ වනවිට 45 හැවිරිදි වියේ පසුවන වීනස් මෙහිදී පරාජය කරනු ලැබුවේ ඇයට වඩා අවුරුදු 22ක් බාල ක්‍රීඩිකාවක වන අමෙරිකාවේම පීටන් ස්ටියර්න්ස්ය.

ඇය 6-3 සහ 6-4ක් ලෙස විලියම්ස් හමුවේ පරාජය වූවාය.

වීනස් විලියම්ස් මේ වනවිට ලෝක කාන්තා ශ්‍රේණිගත කිරීම්හි පළමු දහස අතර හෝ නොමැති අතර, 2024 වසරේ මාර්තු මාසයෙන් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩාකරන නොමැත.

එම කාලසීමාවේදී ද ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 970 පසුවූවාය.

කෙසේ නමුත් විලියම්ස් විසින් පරාජය කළ 23 හැවිරිදි ස්ටියර්න්ස් මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි 35වන ස්ථානයේ පසුවේ.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 7කට හිමිකම් කියන වීනස්, මෙම තරගාවලියට ප්‍රවේශය ලබාගත්තේ ද 'වයිල්ඩ්කාඩ්' හරහාය.

වීනස් විලියම්ස්ගේ බාල සහෝදරිය ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා වන අතර, ඔවුන් දෙදෙනා ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා 14ක් ජයග්‍රහණය කර තිබේ.

වීනස් හමුවේ පරාජය වූ ස්ටියර්න්ස් 2001 වසරේ උපත ලැබූ ක්‍රීඩිකාවක වන අතර, ඇය ඉපදෙන විට සෙරීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4ක් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්ය.

ලෝක මට්ටමේ ටෙනිස් තරගාවලියක් ජයග්‍රහණය කළ වයස්ගත ක්‍රීඩිකාව චෙක් රාජ්‍යයේ මාර්ටිනා නව්‍රතිලෝවාය.

ඇය විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ 2004 වසරේ පැවැති තරගයක් ජයග්‍රහණය කිරීම ඇගේ වාර්තා වන අතර, ඒ වනවිට ඇය වයස අවුරුදු 47 පසුවිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු