හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සුමති සම්මානය භානුක කරුණාරත්නට
July 15, 2025 09:04 pm
2025 සුමති සම්මාන උළලේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට TV දෙරණේ භානුක කරුණාරත්න සමත් විය.
2025 සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අද (15) පස්වරුවේ ආරම්භ කෙරුණි.
මෙවර සුමති සම්මාන උළෙල පැවැත්වෙන්නේ 30වැනි වරටය.