කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වායු දූෂණය ඉහළට
July 15, 2025 12:59 pm
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වායුගෝලය බරපතළ වායු දූෂණයකට ලක්ව තිබේ.
ඒ අසල්වැසි උතුරුදිග ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින ලැව්ගිනිවල දුමාරයේ බලපෑමෙනි.
මේ අනුව නගරයට වායු ගුණාත්මකභාවය සහ අධික උණුසුම ගැන තාප අනතුරු ඇඟවීම් නිකුත්කර තිබුණි.