සමාජ මාධ්‍ය වාර්තාවලට පාර්ලිමේන්තුවෙන් පිළිතුරක්
July 6, 2025 05:03 pm
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Rectification on Hon, Speaker 1 by poornima on Scribd