දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

July 6, 2025   01:10 pm

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 7.00 සිට 11.00 දක්වා කාලය තුළ සිදුකර ඇති මෙම විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.